Find a Partner to Practice

Remember this is not your first language, and even if it your first language you are meant to make mistakes. So you are expected to make mistakes in your second language such as English. But its very important for you to practice often and with a partner you have selected.

මෙය ඔබගේ මව් බාෂාව නොවන අතර ඔබ මව් බස කථා කිරීමේදී හෝ ලිවීමේදී උවද වැරදි සිදු විය හැකි බැවින් ඔබ දෙවෙනි බසක් කථා කිරීමේදී වැරදි වීම සාමාන්‍ය දෙයකි.

නමුත් පුහුණුව මගින් ඔබගේ වැරදි ගොඩක් සාදා ගත හැකි මෙන්ම, මව් බස මෙන්ම ඔබටත් දිනියකදී ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඇතිවනු ඇත. එමනිසා ඔබත් පුහුණු වීමට කෙනෙකු සොයාගත යුතු අතර එය ඔබට එක්මනින් ඉංග්‍රීසි පුරුදු වීමට මහත් ලෙස උපකාරී වනු ඇත.

Please watch the video below; and PRACTICE (පුහුණුවන්න)